Your talent and perseverance have led you to this moment of triumph. You should be incredibly proud of yourself. Congratulations on a job well done!
අප පාසලේ නිල වර්ණය ලෙස භාවිතා කරන්නේ තද නිල් , රතු සහ කොල වර්ණයි. පාසල් නිල ඇදුමෙන්, පාසල් ධජයෙන් හා පාසලේ ක්‍රීඩා නිවාස ආදී සියළු අංගයන්වල අනන්‍යතා වර්ණ ලෙස මෙම වර්ණ භාවිතා කරයි.