Your talent and perseverance have led you to this moment of triumph. You should be incredibly proud of yourself. Congratulations on a job well done!
2023 වර්ෂයේ ඉබ්බාගමුව අධ්‍යාපන කලාපයේ පාසල් අතර පවත්වන ලද සිංහල භාෂාව හා සාහිත්‍ය තරගාවලියට අප පාසලෙන් සහභාගී වූ සිසු දරුවන් තම දක්ෂතා පෙන්වමින් පාසලට කීර්තියක් ගෙන එමින් තරග කිහිපයකින්ම පළමු සහ දෙවන ස්ථාන ලබා ගන්නට සමත් විය.