Incredible performance!

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg

සමස්ත ලංකා පාසල් ක්‍රීඩා තරග 2023

නොදුරු වර්ථමානයේ දිනක පැවැත්වූ පළාත් ක්‍රීඩා තරග වලින් ජයග්‍රහණ ලබා සමස්ත ලංකා තරග ඉසව් වලට සහභාගී වීමට අප පාසලේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකුටද වරම් ලැබුනි.

පළාත් ක්‍රීඩා තරග ජයග්‍රහණ 2023

සෑම වර්ෂයකම පාහේ ඉබ්බාගමුව කළාපය විසින් ළමුන්ගේ ක්‍රීඩා දක්ෂතා විදහා පෙන්වීමට අවස්ථාව සලසමින් පවත්වනු ලබන ක්‍රීඩා තරග මේ වර්ෂයේද පවත්වන ලදි. ක්‍රීඩාවට සහජ දක්ෂතා ඇති සිසුන් හදුනා ගනිමින් ඔවුනොවෙන්ගේ දක්ෂතා දියුණු කරවමින් අප විද්‍යාලයේ ක්‍රීඩා භාර ගුරු දෙදෙනාගේ මග පෙන්වීම යටතේ මෙවරද කළාප තරග සදහා ක්‍රීඩකයන් කණ්ඩායම් හා තනි වශයෙන් ඉදිරිපත් කරන ලදි. පහත දැක්වෙන්නේ එලෙස කළාප තරග වලින් ජයග්‍රහණ ලබා පළාත් තරග සදහා ඉදිරිපත් වී පාසලට කීර්තියක් ගෙන එමින් ඒ ඒ ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසින් ලබාගත් ජයග්‍රහණයි.