සිංහල භාෂාව හා සාහිත්‍ය තරගාවලිය 2023 - වයඹ පළාත්

2023 වර්ෂයේ වයඹ පළාතේ පාසල් අතර පවත්වන ලද සිංහල භාෂාව  හා සාහිත්‍ය තරගාවලියට අප පාසලෙන් සහභාගී වූ සිසු දරුවන් තම දක්ෂතා පෙන්වමින් පාසලට කීර්තියක් ගෙන එමින් තරග කිහිපයකින්ම දෙවන සහ තෙවන ස්ථාන ලබා ගන්නට සමත් විය.