| පාසල ආරම්භ වූ දිනය | 1924 වර්ෂයේ |
|---|---|
| පාසල රජයට පවරා ගත් දිනය | 1930 වර්ෂයේ |
| ජාතික පාසලක් වූ දිනය | |
| පාසල් වර්ගය | 1AB |
| පාසල් අංකය | 18260 |
| සංගණන අංකය | 17052 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක් 04 රූඩ් 03 පර්චස් 08 |
| පාසල පිහිටි පළාත | වයඹ |
| දිස්ත්‍රික්කය | කුරුණෑගල |
| කලාපය | ඉබ්බාගමුව |
| කොට්ඨාසය | රිදීගම |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | රිදීගම |
| ග්‍රාම සේවක වසම | රම්බඩගල්ල |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 106 |
| මුළු ශ්‍රේණි ගණන | 13 |
| මුළු පන්ති ගණන | 47 |
| 2023 ඔක්තොම්බර් මාසයට මුළු ශීෂ්‍ය ගණන | 1575 |
| 2023 ඔක්තොම්බර් මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 81 |
| පාසලේ වර්ණය |
පාසල් භූමි සැලසුම







