සාදරයෙන් බැදී වෙලී ගයව් නමව් පුදව්
රම්බඩගලු මැදි විදුහල් මෑණියන් උතුම්
යුක්ති කාමයෙන් පිරී - ජාත්‍යාලයෙන් බැදී
ධීරවීරයින් තැනූ අනූපමේය වූ
රම්බඩගලු මැදි විදුහල් මෑණියන් උතුම්
ශිල්ප ශස්ත්‍ර දූ පුතුන්ට ප්‍රේමයෙන් පොවා
ජාතියේ අනාගතේ යසින් තෙදින් මවා .........//
ලෝ තලේ අම්බරේ ගුම් දිදී සැරදෙවා
මෙත් සිතින් ගුණින් නැණින් සදා හදා වධා
රම්බඩගලු මැදි විදුහල් මෑණියන් උතුම්
සාදරෙන් ....................
ජයසංඛ නාද පතුරුවන්න භක්තියෙන් පිරී
සෑමදාම ශක්ති වන්න ඉන්න මෑණියේ .........//
ලෝතලේ අම්බරේ ගුම් දිදී සැරදෙවා
මෙත් සිතින් ගුණින් නැණින් සදා හදා වඩා
රම්බඩ්ගලු මැදි විදුහල් මෑණියන් උතුම්
සාදරෙන් ....................






