1 වසරේ සිට 5 වසර දක්වා 600කට ආසන්න සිසුන් සංඛ්‍යාවක් ඉගෙනුම ලබාගන්න අප පාසලේ පසුගිය වසර කිහිපයේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල මෙසේය.
|
2017 |
2018 | 2019 | 2020 | 2021 | 2022 | |
|
පෙනී සිටි සිසුන් ගණන |
139 | 138 | 115 | 122 | 120 | |
|
සමත් සිසුන් ගණන |
14 | 13 | 24 | 21 | 12 | |
|
ප්‍රතිශතයක් ලෙස |
10.07% | 9.4% | 20.9% | 17% | 10% | |
|
ලකුණු 100ට වැඩි |
93 | 103 | 89 | 90 | 85 | |
| ලකුණු 70ට වැඩි | 127 | 126 | 108 | 121 | 104 |






