Incredible performance!

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg

පළාත් ක්‍රීඩා තරග ජයග්‍රහණ 2023

සෑම වර්ෂයකම පාහේ ඉබ්බාගමුව කළාපය විසින් ළමුන්ගේ ක්‍රීඩා දක්ෂතා විදහා පෙන්වීමට අවස්ථාව සලසමින් පවත්වනු ලබන ක්‍රීඩා තරග මේ වර්ෂයේද පවත්වන ලදි. ක්‍රීඩාවට සහජ දක්ෂතා ඇති සිසුන් හදුනා ගනිමින් ඔවුනොවෙන්ගේ දක්ෂතා දියුණු කරවමින් අප විද්‍යාලයේ ක්‍රීඩා භාර ගුරු දෙදෙනාගේ මග පෙන්වීම යටතේ මෙවරද කළාප තරග සදහා ක්‍රීඩකයන් කණ්ඩායම් හා තනි වශයෙන් ඉදිරිපත් කරන ලදි. පහත දැක්වෙන්නේ එලෙස කළාප තරග වලින් ජයග්‍රහණ ලබා පළාත් තරග සදහා ඉදිරිපත් වී පාසලට කීර්තියක් ගෙන එමින් ඒ ඒ ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසින් ලබාගත් ජයග්‍රහණයි.

 

කණ්ඩායම් තරග

 

  • 20න් පහළ බාලක - ක්‍රිකට්

 

20න් පහළ ක්‍රිකට් කණ්ඩායම - බාලක

 

        • ලබාගත් ස්ථානය : දෙවන ස්ථානය
        • ක්‍රීඩකයින් :
          • N.A.G.P.V.S.ස්වර්ණසිංහ
          • W.D.K.L.ප්‍රේමසිරි
          • B.G.E.H.A. කුමාර
          • W.D.S.S.පියතිස්ස
          • M.G.K.D. චන්ද්‍රසිරි
          • M.A.K.I.ගුණරත්න
          • R.L.H.D.R. වීරරත්න
          • R.D.H.D. ප්‍රේමචන්ද්‍ර
          • M.G.S.N. උපතිස්ස
          • P.D.D.P. ජයතිස්ස
          • G. පවිත්‍රන්
          • A.E.G.G.P. ජයවික්‍රම
          • M.A.C.Y.D.A.අමරසූරිය

 

  • 20න් පහළ බාලිකා - ක්‍රිකට්

 

20න් පහළ ක්‍රිකට් කණ්ඩායම - බාලිකා

 

        • ලබාගත් ස්ථානය : තෙවන ස්ථානය
        • ක්‍රීඩිකාවන් :
          • P.K.B.C.N. පල්ලාවල
          • Y.G.D.N. පියසිරි
          • P.H. කුමාරි
          • S.D.B.B. නවරත්න
          • S.D.K.K. ජයවීර
          • K.G.N.N.G.ගුණරත්න
          • W.D.K.D. සමනලි
          • N.G.S.V. ප්‍රේමසිරි
          • T.P.S. රශ්මික
          • L.D.D.A.A. අබේසිංහ
          • W.B.L.වික්‍රමසිංහ
          • D.M.A.U.බංඩාර
          • K.P.M.L.P.කරුණාරත්න
          • A.P.S.N. සේනාරත්න
          • M.D.L.M.කුලරත්න

 

  • 18න් පහල බාලක - වොලිබෝල්

 

18න් පහල වොලිබෝල් කණ්ඩායම බාලක

 

        • ලබාගත් ස්ථානය : තෙවන ස්ථානය
        • ක්‍රීඩිකාවන් :
          • U.K.A.M. උඩුගම
          • S.D.H.M.ජයවීර
          • R.D.R.R. ජයසිංහ
          • I.M.R.K.සමරකෝන්
          • H.S.D.K.සේරසිංහ
          • K.L. මාරසිංහ
          • K.M.B.E. බංඩාර
          • N.G.N.D.කුමාරසිංහ
          • R.D.S.M. ගුණසිංහ
          • B.G.V.L.වික්‍රමනායක
          • G.D.D.K.ජයසිරි

 

කේවල තරග

 

ඉසව්ව

වයස් මට්ටම

ලබා ගත් ස්ථානය

ක්‍රීඩකයගේ නම

උස පැනීම

12න් පහළ

1 වන ස්ථානය

S.P.T.D. වික්‍රමසිංහ

400 m

20න් පහළ බාලක

3 වන ස්ථානය

M.A.C.Y.D. අමරසූරිය

උස පැනීම

20න් පහළ බාලිකා

3 වන ස්ථානය

R.D.D.S. කුමාරසිරි

දුර පැනීම

20න් පහළ බාලිකා

3 වන ස්ථානය

S.D.K.K.ජයවීර

200 m

20න් පහළ බාලක

2 වන ස්ථානය

M.A.C.Y.D. අමරසූරිය

100 m

20න් පහළ බාලක

2 වන ස්ථානය

W.D.S.S. පියතිස්ස

තුන්පිම්ම

18න් පහළ බාලිකා

3 වන ස්ථානය

N.W.G.S.V. ප්‍රේමසිරි

400 m

20න් පහළ බාලිකා

3 වන ස්ථානය

A.D.H.R. වජිරකාන්ත

200 m

20න් පහළ බාලිකා

2 වන ස්ථානය

S.M.R. දිල්රුක්ෂි

200 m

20න් පහළ බාලිකා

3 වන ස්ථානය

S.D.K.K. ජයවීර

100 m

20න් පහළ බාලිකා

3 වන ස්ථානය

S.D.K.K. ජයවීර

100 m

18න් පහළ බාලිකා

3 වන ස්ථානය

S.M.R. දිල්රුක්ෂි

තුන්පිම්ම

20න් පහළ බාලිකා

2 වන ස්ථානය

R.D.D.S. කුමාරසිරි

තුන්පිම්ම

20න් පහළ බාලක

3 වන ස්ථානය

R.L.H.D.R. වීරරත්න

හෙල්ල විසිකිරිම

20න් පහළ බාලක

3 වන ස්ථානය

R.D.H.D. ප්‍රේමචන්ද්‍ර

කවපෙත්ත විසිකිරිම

18න් පහළ බාලක

3 වන ස්ථානය

U.K.A.M. උඩුගම

දුර පැනීම

18න් පහළ බාලිකා

3 වන ස්ථානය

S.M.R. දිල්රුක්ෂි

යගුලිය විසිකිරිම

18න් පහළ බාලක

3 වන ස්ථානය

U.K.A.M. උඩුගම

උස පැනීම

12න් පහළ බාලක

1 වන ස්ථානය

S.P.T.D. වික්‍රමසිංහ

උස පැනීම

12න් පහළ බාලක

2 වන ස්ථානය

H.M.T.D. සංජීව

3000 m

18න් පහළ බාලිකා

1 වන ස්ථානය

N.W.G.S.V.ප්‍රේමසිරි

උස පැනීම

14න් පහළ බාලිකා

3 වන ස්ථානය

R.D.C.S. කුමාරසිරි

උස පැනීම

14න් පහළ බාලිකා

2 වන ස්ථානය

W.G.D.I. ධර් මසේන

60 m

14න් පහළ බාලිකා

1 වන ස්ථානය

A.P.G.P.W.රණවීර

100 m

14න් පහළ බාලිකා

1 වන ස්ථානය

A.P.G.P.W.රණවීර

හෙල්ල විසිකිරිම

16න් පහළ බාලිකා

1 වන ස්ථානය

W.B.L.වික්‍රමසිංහ

කවපෙත්ත විසිකිරිම

16න් පහළ බාලිකා

1 වන ස්ථානය

W.B.L.වික්‍රමසිංහ

යගුලිය විසිකිරිම

16න් පහළ බාලිකා

1 වන ස්ථානය

W.B.L.වික්‍රමසිංහ

උස පැනීම

16න් පහළ බාලිකා

1 වන ස්ථානය

W.A.N.A. මධුශානි

400 m

18න් පහළ බාලක

3 වන ස්ථානය

T.M.R.K.සමරකෝන්

100 m

18න් පහළ බාලක

3 වන ස්ථානය

T.M.R.K. සමරකෝන්

උස පැනීම

12න් පහළ බාලක

2 වන ස්ථානය

H.M.T.D.සංජීව