Incredible performance!

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg

සමස්ත ලංකා පාසල් ක්‍රීඩා තරග 2023

නොදුරු වර්ථමානයේ දිනක පැවැත්වූ පළාත් ක්‍රීඩා තරග වලින් ජයග්‍රහණ ලබා සමස්ත ලංකා තරග ඉසව් වලට සහභාගී වීමට අප පාසලේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකුටද වරම් ලැබුනි.

එසේ වරම් ලැබූ ක්‍රීඩිකාවක් වන ඩබ්. භාග්‍යා ලක්ෂාණී වික්‍රමසිංහ සහෝදරිය ක්‍රීඩාවට ඇති සහජ දක්ෂතා විදහා පාමින් සමස්ත ලංකා 16න් පහළ බාලිකා හෙල්ල විසිකිරීම රන් පදක්කම දිනා ගත්හ.

ඔබට අපගේ සුබ පැතුම්!