Incredible performance!

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg

සිංහල භාෂාව හා සාහිත්‍ය තරගාවලිය 2023 - වයඹ පළාත්

2023 වර්ෂයේ වයඹ පළාතේ පාසල් අතර පවත්වන ලද සිංහල භාෂාව  හා සාහිත්‍ය තරගාවලියට අප පාසලෙන් සහභාගී වූ සිසු දරුවන් තම දක්ෂතා පෙන්වමින් පාසලට කීර්තියක් ගෙන එමින් තරග කිහිපයකින්ම දෙවන සහ තෙවන ස්ථාන ලබා ගන්නට සමත් විය. 

එසේ දස්කම් දැක්වූ සිසුන්ගේ තොරතුරු පහතින් දැක්වේ.

 

 ගේය පද රචනයෙන්

 

ශ්‍රේණිය

ශිෂ්‍යාගේ නම

ස්ථානය

10

P.G.N.දුලක්ෂි ගුණසේන

02

 

කෙටි නාට්‍ය පිටපත් 

 

ශ්‍රේණිය

ශිෂ්‍යාගේ නම

ස්ථානය

13

P.A.S.S.ගලබඩඅාරච්චි

03